#

Welcome To Ahugoda Sanasa Society

Leveraging on years of experience, Ahugoda Sanasa Society offers a range of unique services and products, catering personal and business financial requirements. As one of the leading financial institutes in Sri Lanka, we provide numerous services, including Savings , Term deposits, Pawning advances, Loans and many more services. As a limited liability Society registered under the Co-Operative Society Act, we have been serving our members and customers since 1983. We pride ourselves on delivering a higher level of satisfaction.

වසර ගණනාවක ප්‍රවීණත්වය උපයෝගී කර ගනිමින්, අපි පුද්ගලයන්ගේ සහ ව්‍යාපාරවල මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා විවිධ වූ සුවිශේෂී සේවාවන් සහ විසඳුම් අප සපයන්නෙමු. ණය, ඉතුරුම් ගිණුම්, කාලීන තැන්පතු, උකස් අත්තිකාරම් සහ තවත් බොහෝ දේ ඇතුළුව ශ්‍රී ලංකාවේ ඉහළම මූල්‍ය ආයතනයක් ලෙස පුළුල් පරාසයක සේවා අප සතුවේ. 1983 සිට, සමුපකාර සමිති පනත මගින් පිළිගත් සීමිත වගකීම් සමාගමක් ලෙස, අපගේ සාමාජිකයින්ට සහ සේවාදායකයින්ට ඉතා තෘප්තිමත් සේවාවක් ලබා දීමෙන් අපි සතුටු වෙමු.

Promos

promo-image

Promotion 02

Trending Posts

Financial Services

Social Services


Warning: Module "mysqli" is already loaded in Unknown on line 0